හොර බඩු වලට හොර යතුරු
ඉතින් මචන්ස්ලා සැබ දුක සමබර වේද?.එහෙම ඇති
කියලා හිතනවා.හොග දවසකින් බ්ලොගිය පැත්තට එන්නත් බැරි උන නිසා ඔන්න අද ඇවිත් පොඩි
විකාරයක් නටලා යන්න හිතුවා.විකාර නටන අස්සේ ඉතින් ඔයාලට වැදගත් කමක් තියෙ මොකක්
හරි දෙයක් හොයල දෙන්නත් එපෑ.
ගිය දවස් ටිකේ වැඩ ටිකක් විතර වැඩි
උනා.කොහොමෙන් කොහොම හරි අද මෙන්න තියෙනවා මරු Key
gen එකක්.දැනට අවුට් වෙලා තියෙන හැම ඇප් එකකම
වගේ හොර යතුරු මේකෙ තියෙනවා ඕන තරම්.මේකේ නම තමා Universel key gen. මට යාඑවෙක්ගෙන් mail එකක් තිබුනා මේ වගේ
බාන්ඩයක් හොයලා දෙන්න කියලා.ඔන්න එහෙනම් සහෝ අපි බඩු හොයලා දුන්නා.
කරන්න තියෙන්නේ ඔයාට ඕන කරන ඇප් එකේ නම ගහන
එක විතරයි.ගහපු ක්ෂණික ඕන කරන එක එයි සිං සිං ගාලා.අරගෙන කොපි කොර ගන්න.
හැබැයි මේක run කරන්න ඔයාගෙ Machine එකේ
NetFramework 4.0 තියෙන්න ඕනේ හොදේ.නැත්තම් පහලින් ගිහින්
අරගන්න.
key gen එක පහලින්
අරගන්න.
ආ තව දෙයක් මම දෙන මේ Download Link වැඩ නැත්තම්
අනිවාර්යෙන්ම කියන්න.මොකද මොනවහරි අඩුපාඩුකම් තියෙනවනම් ඒවා මුල ඉදලා හදා ගන්න
එපෑ.දෝෂ තියෙනවනම් ඒවත් කියන්න.මොනවා හරි වෙනස් කරන්න ඕන නම් ඒවත් කියන්න හරිද.
ඔන්න එහෙනම් අපි කැපුනා.

0 comments: