Hard Drive එකේ තත්වය කොහොමද



Hard Drive එකේ තත්වය කොහොමද

ඔන්න ඔයාලගේ හදවතේ ආයු කාලය සහ එහි පැවැත්ම ගැන සියලුම විස්තරයක් දැන ගන්න පුලුවන් මැරු බාන්ඩයක් තියෙනවා.හදවත කිව්වේ ඔයාගෙ කොම්පීටර් යාඑවගෙ එක හොදේ.

අපි සාමාන්නයෙන් අපේ වැඩ ටික කරගන්න ඉඩ කඩ ටික මදි උනාම හදවත් සැත්කමක් කරනවනේ නේද.ඒ කිව්වේ Hard Drive එකක් අප්ඩේට් කරගන්නවනේ ටිකක් ලොකු ඉඩකඩ තියෙන එකකට.


අපේ Computer වල පහසුකම් වැඩි වෙන්න වෙන්න ඉඩකඩත් ඉබේම වගේ අඩු වෙනවනේ.ඇත්තටම බලන් ගියාම Hard එකේ ගොඩගැහිලා තියෙන්නේ අවශ්‍ය දේවල් වලට වඩා අනවශ්‍ය දේවල්ම තමයි.මාසෙකට සැරයක් වත් මේ Hard Drive එක පොඩ්ඩක් Manage කරගන්නවනම් ඉතින් හැමදාම ඉඩකඩ ගැන කලකිරෙන්න ඕන නෑ.

Computer යාඑවගේ අනිත් උපාංග වලට විවිධ ලෙඩ හැදෙනවා වගේම අත්‍යාවශ්‍ය උපාංගයක් වන මේ Hard Drive එකටත් ලෙඩ රෝග හැදෙනවා.අපේ ඉතින් සමහර යාඑවෝ මේ ලෙඩ රෝග හදුනගන්න එක එක පර්යේෂණත් කරනවා කියමුකෝ.හි...හි....

Hard Drive එකේ ලෙඩ වශයෙන් ගත්තාම ප්‍රධාන වශයෙන් ඇතිවන්නේ Hard එක දුබල වීමයි හෝ Bad Sectors ඇති වීමයි.මේවා වැලදෙන ප්‍රවණතාවය තීරණය වෙන්නේ තම තමන් Computer එක භාවිතා කරන ආකාරය අනුවයි.
මේ ලෙඩ වලින් සමහර ඒවා අපිට Hard Drive එක දිහා බලලා අවබෝධ කරගන්න පුලුවන්.එනම් ඔයාගෙ Computer එක ඔන් එකේ තියෙන විටදී Hard Drive පැත්තෙන් අමුතු සීරෙන වගේ හෝ ටිකක් ගෝෂාකාරී සද්දයක් එනවනම් ඔයාගෙ Hard Drive එක අභාවයට යන දිනය වැඩි ඈතක නෙවෙයි.

ඒ කියන්නේ Bad Sectors ඇතිවෙලා.දැන් ඉතින් බය වෙන්න එපා.මම එහෙම කිව්වයි කියලා එහෙම වෙන්නේ නෑ හොදේ.සමහර ඔය වයසක උන්නැහෙලා ඉන්නේ 99.9 වෙනම්.හි....හී.....

මොනවා උනත් අපිට මේවා ඔය කියන විදියට පරීක්ෂා කරන්න බෑ.නමුත් Software කෑල්ලකට පුලුවන්.මේකෙ නම තමා HDDlifePro.මේක නිකං දෙන එකක් නම් නෙවෙයි හොදේ.

හැබැයි මං මේක ඔයාලට දෙන්නේ Crack එකත් එක්කමයි.මේ Software කෑල්ල Portable එකක් නම් නෙවෙයි හොදේ.install කරන්න වෙනවා. install  කලාට පස්සේ මේක ඔයාගේ System tray එකේ run වෙනවා.

 Install කරන හැටි සහා Crack කරන හැටි ඔයාලා Download කරගන්න file එකේ ඇති.පහලින් බාගන්න

http://www.mediafire.com/download/zj8yzn96nlj69cw/HDDlife_Pro_4.0.193_Final_Multilanguage_Incl_Crack_-Gadget_ලෝකය.rar
මේක ඔයත් දාගෙනම බලන්න ඔයාගෙ හදවත කොච්චර කල් ඡීවත් වෙයිද කියලා.මැරෙන්න ලගයි නම් හොද අවවාද ටිකක් දෙයි.මමත් දාගත්තා මගෙ හදවතේ රගේ බලන්නත් එක්ක.බලන්නකෝ වෙලා තියෙන වින්නැහිය.ඔන්න පහලින් ගිහින් බලාගන්න මගේ Screen shot ටිකක් ඇති.

 





දැක්කනේ හොදයි කියලා හිතෙනවනම් අරගෙන බලන්න.මේකේ ගනනය කිරිම් අකුරටම හරි හොදේ.ඉස්සරහට ඔයාගෙ Had drive එකෙන් මොනවා හරි බර වැඩ ටිකක් ගන්න හිතාගෙන ඉන්නවනම් අනිවාර්යෙන් මේක දාගෙන Had drive එකේ හැසිරීම පොඩ්ඩක් බලාගන්න.
එහෙනම් අපි ගියා.

…………….Be Happy…………….

0 comments: