Android Application install නොකර Download කරමුද



Android Application install නොකර Download කරමුද
 


ඔයාලා ඉතින් ගොඩ දෙනෙක් කරන්නේ සාමාන්‍ය විදියට Google Paly store එකට රිංගලා .මන්ට ඕන කරන Application එක Online ඉද්දිම install කරගන්න එකනේ.ඕක ඉතින් ඔහොම install කරගත්තට වැඩක් වෙන්නෙ නෑ.මොකද කවදා හරි දවසක ඔයාගෙ Android Phone එක Format කොරන්න උනොත් එහෙම ඔය install කරපු ඔක්කොම දියවෙලා යනවා.

ඇත්තටම මේකෙ නම තමයි Mobogenie.දැනට Google මාමලාගේ Market එකේ තියෙන හැම Application වගේ මේකෙ තියෙනවා.සාමාන්‍ය විදියට මේක Open කරගෙන අසාමාන්‍ය විදියට Software Download කරගන්න තමයි තියෙන්නේ.හි..ක්.මේවගේ හොර Market ඇප්ලිකේෂන් තව ගනනාවක් තියෙනවා.ඒත් ඒ අතරින් Mobogenie කියන හොරා ටිකක් උඩින් ඉන්නේ.


ආ තව දෙයක් තියෙනවා මේ Download කරපු Software ඒ වෙලේම උනු උනුවේ install කරගන්න පුලුවන් තමන්ට කැමතිනම්.නැත්තම් මේ Settup file එක ඔයාගෙ Phone එකේ Mobogenie-App යටතේ ඇති.කැමති වෙලාවක ගොහින් install කොරගන්ට.

මේ Mobogenie කියන Software එකේ තවත් වටිනම කාරනාවක් තමයි Google Paly store එකේ සල්ලි වලට දෙන සමහර ඇප් මේකෙ නිකන් ගන්න පුලුවන්.හරිම සන්තෝසයට කාරනාවක් නේද හා..ට්‍රයි කොරලා බලන්ටකෝ කොහොමෙයි කියලා.

පොඩි පහේ Application එකක් බාගන්න නම් ඉතින් මේක එච්චරටම තේරුමක් නෑ.හැබැයි ටිකක් ලොකු Application එකකටනම් ගොඩක් ප්‍රෙයෝඡනයි.මොකද Application එකේ Settup file එක Download කරගෙන ඒක ඔයාගෙ Computer එකට හරි සේව් කරගෙන තියාගන්න පුලුවන්.පස්සෙ කාලෙකට ඕන උනාම ගන්න පුලුවන්නේ..

වැඩි කතා ඕනේ නෑ.පහලින් ගිහින් අරගන්න.නැත්තම් Google Paly store එකෙත් මේ හොරා ඉන්නවා.ගහන්න Mobogenie කියලා.එතකොට මේ බුවා සැපත් වෙයි.

 

 


කස්ටියට බලා ගන්න එක්ක Screen shot ටිකක් පහල ඇති.

 

 





අපි ගියා එහෙනම්..........

0 comments: