Youtube Autoplay වෙන එක නවත්තමු



Youtube Autoplay වෙන එක නවත්තමු


වෙබි අඩවි වල කරක් ගහන ඔයාට මෙන්න නියම Tricks එකක්.හැමෝම දන්නවනේ ඉතින් Youtube වෙබ් අඩවිය ගැන.ලෝකයෙන්ම විශාල ලෙස වීඩියෝ මුවමාරු වන ස්ථානය.

හැම දවසකම හැම පැයකම හැම මිනිත්තුවකම කාර්ය්‍යයේ යෙදෙන සේවා මධ්‍යස්ථානයක් වන අතර ලොව ඡනප්‍රියම හා වේගවත්ම Streaming වෙබ් අඩවියයි.

ඔහොම Youtube වෙබ් අඩවියේ සැරි සරන අතරේ අපි Video එකක් Select කරපු ගමන්ම ඕක අපේ අවසරයක් නැතිව ස්වයංක්‍රීයම Play වෙන්න ගන්නවා නේද.හදිස්සියෙවත් Youtube වෙබ් අඩවියේ නුසුදුසු මොකක් හරි නිකම්ම Play උනා-කරුමෙටම Subwwoofer එකත් Full volume ඇරලා.හුටා මොකද කොරන්නේ.කාඩ් එක කුඩේ කුඩු නේද.


අන්න ඒකට විකල්පයක් විදියට පොඩි Add-on එකක් තියෙනවා.පහලින් ගිහින් install කරගන්න.

https://addons.mozilla.org/en-US/fir...on/flashblock/
Fore Firefox

https://chrome.google.com/webstore/d...aignabnl?hl=en
For Google Chrome

හරිම සිම්පල් දෙයයි කරන්න තියෙන්නේ. Add-on එක තියෙන සයිට් එකට ගියාම ඉබේම වගේ එයි install කියලා එකක්.ඒකෙන් කරගන්න වැඩේ.ඊ්ට පස්සේ Browser එක Restart කරන්න.දැන් ගිහින් බලන්න වැඩේ හරිද කියලා.අපි මොකක් හරි ප්ලේ කරනකල් එයා බලාගෙන ඉදියි.

එහෙනම් ඉතින් අපි ගියා

0 comments: