මෙන්න බා ගන්න Winrar 5.10 Final+Key



මෙන්න බා ගන්න Winrar 5.10 Final+Key




කොහොමද ඉතින් කස්ටියට.කොයි වෙලෙත් Machine එක්ත් එක්ක එකට නිදියන කට්ටියට ඔන්න නැතුවම බැරි Software කෑල්ල තමයි Winrar කියන්නේ.දන්නවනේ ඉතින් අපිට මේක කොච්චරනම් වටිනවද කියලා.
 
Winrar Team එකේ කස්ටියත් දැන් තරගෙට මේකෙ අලුත් වර්ෂන් එවනවා.මටත් ඉතින් ඔය අලුතෙන් මොකක් හරි ආවම ඕක Download කරගෙන ඕකටම කියලා කෙලවගන්නකල් සිහියක් නෑ.හි...ක්

මොනවා උනත් අපි Software  එකක් පාචිච්චි කර කර ඉන්නකොට ඒකේ අලුත් Version එකක් ආවොත් ඕක දවසක් පාචිච්චි කලත් එකයි අවුරුද්දක් පාචිච්චි කලත් එකයි.කොහොමත් පරණයිනේ.

අනික මේවායේ අලුත් අප්ඩේට් එන්නේ අලුත් විශේෂාංගත් එක්කයි.ඒ නිසා පහසුකමුත් වැඩියි.


ඕන මගුලක් කියලා මේකට මාරු වෙන්න.64bit ඕන අයට වෙනමයි 32 bit ඕන අයට වෙනමයි තියෙනවා.පහලින් Download කරගන්න.නිකම්ම නිකන් Software එක විතරක් නෙවෙයි තියෙන්නේ.Key එක්ක තමයි දෙන්නේ.


Download 32bit



Download 64bit


0 comments: