Online බලපු Video Offline Download කරමු
Online බලපු Video Offline Download කරමු
අපෝ බං අද පෝය දිනයක් නිසා ඉතින් කම්මැලිකම
ඔලුවට ගහලා නිදාගන්න බල කරනවා.ඒ උනාට ඉතින් එහෙම බෑනේ.හී....ඒත් ඉතින් නින්ද නම්
යන්නේ නෑ අද ආත්මෙටම.මොකද පන්සල තියෙන්නේ අපේ ගෙදර ඉදන් 20m වගේ දුරින්.ඕන
රෙද්දක්.......
මරු බාන්ඩයක් ගෙනාවා.අපේ කොල්ලෝ කුරුට්ටෝ
ටික ඉතින් You tube එක පැත්තේ
නිතරම කරක් ගහනවනේ.ඔයාලා සමහරවිට දන්නවත් ඇති මේක.
Video Cache View මේකෙන්
කොරන්නේ අපි You tube එකේ බලපු Video එහෙම ආපහු අපිට ඒ
විදිහට ලබා දෙන එක.සමහර වෙලාවට ඉතින් මේ වගේ පොඩි පොඩි ගැඡට් කෑලි අපිට වටිනවනේ
මසුරන් වගේ.අන්න ඒ වගේ හදීසි අවස්ථා වලදී වැඩ ගන්න තමයි මේක හදලා තියෙන්නේ.
මේක Install
කරන්න දෙයක් නෑ.එක ක්ලික් එකකින් වැඩ.ඉස්සෙල්ලාම මෙන්න මෙතනින් ගිහින් මේ භාණ්ඩේ බා ගන්නකෝ.
Download කරගත්ත File එක Extract කරගෙන Video Cache View.exe එක උඩ Double click කොරන්න විතරයි
තියෙන්නේ.මෙන්න මේ වගේ
ඊට පස්සේ ටිකක් වෙලා ඉන්න.එයා ඔයාගෙ Streem වෙච්ච File මොනවද තියෙන්නේ කියලා
හොයලා බලයි.පස්සෙ Result ටික්
පෙන්නද්දි මෙන්න මෙහෙම තියෙයි
In Cache යටතේ Yes/No කියලා දෙවර්ගයක්
ඇති.මේවායින් Yes ඡාතියෙ
ඒවයින් විතරයි වැඩක් ගන්න පුලුවන් වෙන්නේ. No තියෙන් ඒවා
අහක දාන්න වෙන්නේ මේ සියල්ල Temp File බැවින් නැවත Overwrite වෙලා තියෙන්නේ.අන්න ඒක
නිසා මචන්ස්ලා ගන්න පුලුවන් දෙයක් අරගෙන ලද දෙයින් සතුටු වෙන්න.මේ Yes කියන් ඒවා ඕනෙනම් Play කරලා බලන්නත් පුලුවන්.
Play කලාට වැඩක් තියෙයි
ඈ මේවා කොහාට හරි සේව් කරන්න බැරි නම් නේද......අන්න ඒකට මෙන්න මෙහෙම යන්න
ඔයාලට ඕන පාත් එකක් දීලා බඩු ටික් සේව්
කොරගන්න.
එහෙනම් ඉතින් අපි ගියා......
.............Be Happy............

0 comments: