ඔයා දැනට ඡීවත් උන දවස් ගාන දැන ගන්න ආසද?

ඔයා දැනට ඡීවත් උන දවස් ගාන දැන ගන්න ආසද?


මෙන්න තියෙනවා තවත් සිංහල වැඩ කාරයෙක්ගේ නියම Software කෑල්ලක්.මේකෙන් පුලුවන් අපිට අද අවස වෙනකම් අපි කොච්චර කාලයක් ඡීවත් වෙලාද කියලා දවස් වලින් දැන ගන්න.මරු නේද.....

Install කර කර ඉන්න දෙයක් නෑ.පුංචිම පුංචි Software කෑල්ලක් තමයි තියෙන්නේ.


රන්න තියෙන්නේ මේක අරගන්න ඉස්සෙල්ලාම.rar File එකක් විදියට තමයි තියෙන්නේ.දිග ඇරගත්තට පස්සේ Age in Day.exe කියලා එකක් ඇති.ඕක උඩ Double Click කරන්න.

එතකොට මෙහෙම එයි.


ඕකේ ඔයාට කරන්න තියෙන්නේ ඔයා මේ ලෝකෙට සැපත් උන අවුරුද්ද ,මාසය ,දිනය තෝරලා දෙන එක විතරයි.ඊට පස්සේ බලා ගන්න පුලුවන් ඔයා අද වෙනකොට කොච්චර නාකිද කියලා..හි...හි...

මේකෙ අයිතිකාරයා මේ Software එක හදලා නම් දැන් ගොඩක් කල් වෙනවා.මේක රන් වෙන්නේ පොඩි ගණිත සූත්‍රයකට තමයි.ඒ නිසා මේකේ ගනං හැදිල්ල අකුරටම සිද්ද වෙනවා.

මේකෙන් දිනය බලා ගත්ත වෙලාවේ මටනම් හිතිච්ච දෙයක් තමයි මෙච්චර දවස් ගානක් ගෙවිලත් මොනවද මම කරලා තියෙන්නේ කියලා.ඒ එක්කම තව දෙයක් හිතුනා-තව දවස් කීයක් මං ඡීවත් වෙයිද කියලා..හි...හි...හි...

කියව කියව හිටියා විතරනේ.මේක භා ගන්න කිව්වෙ නෑනේ.ඕං එහෙනං පහලින් ගිහින් බා ගන්ටලා.

 වයස බලා ගන්න දින වලින්

එහෙනම් අපි ගියා.සුභ නාකි දවසක් වේවා....හික්ස්.

…………………..Be Happy………………….


0 comments: