පොඩිම පොඩි කොලු බට්ටෙක්ගේ සුපිරි ඩාන්ස් එකක්

පොඩිම පොඩි කොලු බට්ටෙක්ගේ සුපිරි ඩාන්ස් එකක්



බලන්නකෝ මේ කොලු බට්ටගේ හැකියාව.මේ වැඩසටහන ඇවිල්ලා Dance India Dance. නමෙන්ම කියන්න පුලුවන්නේ කොහෙද තියෙන්නේ කියලා.ඉන්දියාවේ තමයි තියෙන්නේ.මේ Programe එකෙන් බිහි වෙච්ච හොදම දක්ෂතාවයක් තියෙන ළමයෙක් තමයි මෙයා.


නටන්න විතරක් නෙවෙයි.හොදට නිවේදක කටයුතුත් කරන්න පුලුවන්.බලන්නකෝ Stage එකක් උඩ කාටවත් බය ලැඡ්ඡ නැතුව දාන සෙල්ලම් ටික.සුපිරි නේද...


පොඩි එකා කට්ටියට මාර රැග් එකක් තමයි දෙන්නේ.



0 comments: