මෙන්න අරගන්න සිංහල English Font 1742 ක්

මෙන්න අරගන්න සිංහල English Font 1742 ක්


ගොඩක් අයට ඕන කරන දෙයක්නේ මේ Font කියන්නේ.ඉතින් මගෙ ලග තිබ්බ සිංහල English Font ඔන්න ඔක්කොම දෙනවා.මේ ටික විතරක් නෙවෙයි තව තියෙනවා සෙට් එකක්ම.File එක ටිකක් ලොකු වැඩි නිසා ඒ ටික පස්සේ දෙන්නම්.

මේකත් ටිකක් විතර ලොකුයි හොදේ.ඒත් ඕන අය ඉන්නවා නම් බල බල ඉන්න එපා හොදේ.මොකද සුපිරි සිංහල English Font ටිකක් තියෙනවා.මේක මම Rar file එකක් විදියටයි දෙන්නේ.81MB විතර වෙනවා.අරගනෙ Extract කරගත්තාම 193 MB වෙයි හොදේ.ටිකක් ලොකු ගානක්.


ඒත් ඔය Photo, Video එඩිට් කරන බුවාලට නම් මේවා මසුරං වගේ වටිනවා.පහලින් දාන්නම් පොඩි සාම්පල් ටිකක්


මෙතන ඔක්කොම නම් නෑ.අහුවෙච්ච ටික තමයි කැප්චර් කලේ.ඒ නිසා ආයේ වචන දෙකක් නෑ.හොදම බඩු තමයි තියෙන්නේ අරගන්න.තව ටිකක් තියෙනවා ආයේ දවසක දාන්නම්.පහලින් ගිහින් බාගන්න.

 අරගන්න ගැඡට් ලෝකෙන් විතරයි

හරි මේවා ටික භාගත්තා නම් ඔයාලට හම්බවෙන්නේ rar file එකක් විදියට.අරගෙන කොහාට හරි තාවකාලිකව extract කරගන්න.windows 7 වල නම් Font එක තුල Double click කරපු ගමන් Install කියලා පොඩි බට්න්එකක් එනවා.ඒකෙන් පුලුවන් ඔයාලට ඕන කරන එක එකින් එක මැෂින් එකට Install කරගන්න.ඒත් ඉතින් ඕක හරියන්නෙ නෑ මේ 1742 ක් font තියෙන file එකට.මොකද ඔය සෙට් එක එකින් එක කූරු ගාන්න ගියොත් වෙන වැඩක් කරගන්න බැරි වෙයි.

හැබැයි තවත් වැඩක් තියෙනවා windows 7 වල නම්. font තියෙන Folder එකට ගිහින් දකුණු පැත්තේ උඩ තියෙනවා නේද Preview Pane Tab එකක් පහල වගේ


ඔන්න ඕක ක්ලික් කලාම font ටික බලන්න එකින් එක Double click කරන්න ඕන නෑ.දන්නවනේ ඉතින් කියන්න දෙයක් නෑ.ඒත් මේ වගේ ලොකු ෆයිල් බලාගන්න ඕක ටිකක් වැදගත් වෙනවා.හැබැයි ඉතින් ඕකත් එපා වෙනවා කරගෙන යනකොට ටික වෙලාවකින්.

ඒක නිසා මෙහෙම කොරන්න. font ටික තියෙන Folder එකට ගිහින් ඕක්කොම ටික කොපි කොර ගන්න.ඊට පස්සේ බය නැතුව කෙලින්ම යන්න Windows වල Font Folder එකට මෙන්න මෙහෙම

 C:\Windows\Fonts

Windows 7/xp වල පාත් එක දෙකම එකයි හොදේ.දැන් ඔතෙන්ට ගියා නම් උඩ බිම බලන්නැතුව අර ඉස්සෙල්ලා කොපි කොරගත්ත Font ටික Right click කරලා පේස්ට් කරගන්න.සමහර වෙලාවට මේකේ තියෙන Font එකක් දෙකක් ඔයාලගේ Machine එකේ දැනටමත් Install වෙලා හෝ දාගෙන තියෙන්න පුලුවන්.ඒක නිසා මොනවා හරි Yes/No Massage එකක් ආවොත් එහෙම ඔක්කෝටම Yes දෙන්න.ගාන්ට වැඩේ වෙයි.ටිකක් වෙලා බලාගෙන ඉන්නකෝ.

තව සුපිරි සෙට් එකක් ලගදි දෙන්නම් හරිය.එහෙනම් එතකල් හම්බවෙමු අපි ගියා.

……………..Be Happy…………………




0 comments: