සුපිරිම HUMMER වීඩියෝ ටිකක්

සුපිරිම HUMMER වීඩියෝ ටිකක්


HUMMER කියන්නේ අපි කොයි කවුරුත් ආස කරන පස්ට්ටම වාහනයක්නේ.අද කාලයේ විවිධ විලාසිතාවන් එක්ක බැලුවම මේ HUMMER කියන වාහනය අද සමාඡයේ විවිධ තරා තිරම් වල කස්ටියට කොයි තරම් දුරට ගැලපෙනවද කියලා ඔය පහල වීඩියෝ ටික බැලුවම ඔයාලට හිතා ගන්න පුලුවන්.

ඒ වගේම තමයි ඔය පට්ට වාහනෙන් විවිධ වැඩ ගන්නවා.ඇමරිකාව ඉස්සෙල්ලාම HUMMER කියන වර්ගයේ වාහනයක් හැදුවේ එයාලගේ වෙනත්ම වැඩකට.ඒ තමයි හමුදා කටයුතු වලට.වේගය,සැප පහසු කම,දේශගුණික තත්වයන් වලට ඔරොත්තු දීමේ හැකියාව සහා ඉඩකඩ යන ආදී තත්වයන් සදහා විශේෂයෙන් නිපදවු රථයක් තමයි ඔය HUMMER කියන්නේ.


ඕන මගුලකට ඉතින් ඔට්ටුයි.වාහනයේ සමබර තාවය ගැන නම් ආයේ අහන්න දෙයක් නෑ.ඔය හැම දෙයකටම වඩා මේක ඡනප්‍රිය වෙන්න ප්‍රධානතම කාරනාව තමයි ඕකෙ පෙනුම. H2, H3 මාදිලි එහෙම දැක්කම නිකං පිස්සු වගේ.ඇග කිලිපොලා යනවා.


HUMMER H1 මාදිලියෙන් තමයි එයාලගේ පලමු සෙල්ලම් ටික පටන් ගත්තේ.දැන් ඉතින් කස්ටිය ටිකක් වැඩි වෙලා.ඒ කිව්වේ HUMMER H1, H2, H3 ආදී වශයෙන්.මේවා කිය කිය ඉන්න දෙයක් නෑනේ.ඔයාලා ඉතින් දන්නවනේ ඔය සබ්ඡෙක්ට් එක ගැන.ඒක නිසා වැඩි විස්තර පස්සට. තව ටික දවසකින් හොද HUMMER Wallpaper ටිකකුත් දෙන්නම් ඔයාලට.එහෙනම් පහල වීඩියෝ ටික බලන්න.


















]





එහෙනම් අපි ගියා.ආයේ පෝස්ටුවකින් සෙට් වෙමු.


........................Be Happy..................

0 comments: