Facebook Picture Comment තොගයක් තියෙනවා ඕනෙද?

Facebook Picture Comment තොගයක් තියෙනවා ඕනෙද?


ඔන්න අද දෙන්න යන්නේ අපි කොයි කවුරුත් යන එන මූණු පොතට ගැලපෙන හොද Picture Comment සෙට් එකක්.මේක ගොඩක් වටියි කියලා හිතනවා ඔයාලට.මොකද දැන් Facebook එකේ Picture Comment එකක් දාන එක නිකං රැල්ලක් වෙලානේ.

ඒත් ඉතින් නිකංම නිකං Comment එකක් යාඑවෙකුට හරි පොස්ට් එකකට හරි දානවට වඩා පිංතූරයකිනුත් මොකක් හරි ඊට වඩා දෙයක් කියන්න පුලුවන්නේ.ඒක ගොඩක් හොද විකල්පයක් වෙනවා සමහරුන්ට.

එහෙනම් ඕන අය ඉන්නවානම් පහලින් ගිහින් අරගන්න.ඇති වෙන්න තියෙනවා.මහා ලොකු ගානක් වෙන්නේ නෑ.ඔක්කෙම 8MB විතරයි වෙන්නේ.

 Download facebppk picture comment



0 comments: