Facebook Shortcut Key ටිකක්
ඉගෙන
ගන්න Facebook Shortcut Key ටිකක්
තවත් Facebook වැඩ කෑල්ලක්
තමයි ගෙනාවේ.මේක නම් අපි කොයි කාටත් වටිනවා. Shortcut Key කියන්නේ අපි
හැමෝම එදිනෙදා ඡීවිතයේදී දාන හැම වැඩ කෑල්ලක්ම ලේසියෙන් කරගන්න උදව් වෙන දෙයක්නේ.
පාරක උනත් අපි යන්න ගියාම යන්න බලන්නේ ලගම
තියෙන Shortcut එකෙන්නේ.ඒ
වගේම තමයි අපි අපේ ඡීවිතෙත් විවිධ තැන් මේ Shortcut
හම්බ වෙනවා.ඒවා පාවිච්චි කරනවා.
ඕවායින් වැඩක් නෑ.කියන්න යන දේ හැමදාම වගේ
කියන්න වෙන්නේ නෑ.මොකක් හරි මැද්දට පනිනවා.ඕකනේ බැරි කරන්න......
හරි හරි මේ දෙන්න යන්නේ අපි සාමාන්‍යයෙන්
ඉන්ටර්නෙට් යනකොට ඔය Face බුකිය පැත්තේ
අනිවා රවුමක් දානවනේ.මේ වෙනකොට මිලියන 850 කටත් වඩා වැඩි සාමාඡිකයන් සංඛයාවක් මේකේ
සාමාඡිකත්වය ලබාගෙන තියෙනවලු.
ඉතින් එහෙව් එකේ මේකේ මොනවා හරි කොටන්න,
ලයික් දාන්න වගේ තව ගොඩක් වැඩ කරන්න ලේසි ක්‍රමත් තියෙන්න එපෑ. ඒක නිසා මම මේ
පහලින් දෙන පොඩි පහේ Shortcut ටික පාවිච්චි
කරලා බලන්න.කාලෙත් ඉතුරුයි.
මේක වැඩ කරන්නේ හැබැයි Mozilla FireFox, Google Crome, Internet Explorer කියන Web Browser ටිකට විතරයි හොදේ.
මෙහෙම වෙන් වෙන්ව Shortcut Key දෙන්න වෙන්නේ Web Browser එකෙන් Web Browser එකට පාවිච්චි කරන Shortcut වෙනස් නිසයි.
ඕං එහෙනම් ගන්න....
Mozilla
FireFox එකට-
|
Actions to be done
|
Shortcuts
|
|
Write New Message
|
Shift + Alt + M
|
|
Put Cursor in Search Box
|
Shift + Alt + ?
|
|
Go on Help Center
|
Shift + Alt + 0
|
|
Go to Home Page
|
Shift + Alt + 1
|
|
Go to Profile Page
|
Shift + Alt + 2
|
|
Check Friend Request
|
Shift + Alt + 3
|
|
Check Message
|
Shift + Alt + 4
|
|
Check Notification
|
Shift + Alt + 5
|
|
Go on Account Settings
|
Shift + Alt + 6
|
|
Go on Privacy Setting
|
Shift + Alt + 7
|
|
Official Facebook Page
|
Shift + Alt + 8
|
|
Service Agreement
|
Shift + Alt + 9
|
|
Like/Unlike Pictures in light mode
|
L
|
Google
Crome එකට-
|
Actions to be done
|
Shortcuts
|
|
Write New Message
|
Alt + M
|
|
Put Cursor in Search Box
|
Alt + ?
|
|
Go on Help Center
|
Alt + 0
|
|
Go to Home Page
|
Alt + 1
|
|
Go to Profile Page
|
Alt + 2
|
|
Check Friend Request
|
Alt + 3
|
|
Check Message
|
Alt + 4
|
|
Check Notification
|
Alt + 5
|
|
Go on Account Settings
|
Alt + 6
|
|
Go on Privacy Setting
|
Alt + 7
|
|
Official Facebook Page
|
Alt + 8
|
|
Service Agreement
|
Alt+ 9
|
|
Like/Unlike Pictures in light mode
|
L
|
Internet
Explorer එකට-
|
Action
to be done
|
Shortcuts
|
|
Write
New Message
|
Alt
+ M + Enter
|
|
Put
Cursor in Search Box
|
Alt
+ ? + Enter
|
|
Go
on Help Center
|
Alt
+ 0 + Enter
|
|
Go
to Home Page
|
Alt
+ 1 + Enter
|
|
Go
to Profile Page
|
Alt
+ 2 + Enter
|
|
Check
Friend Request
|
Alt
+ 3 + Enter
|
|
Check
Message
|
Alt
+ 4 + Enter
|
|
Check
Notification
|
Alt
+ 5 + Enter
|
|
Go
on Account Settings
|
Alt
+ 6 + Enter
|
|
Go
on Privacy Setting
|
Alt
+ 7 + Enter
|
|
Official
Facebook Page
|
Alt
+ 8 + Enter
|
|
Service
Agreement
|
Alt
+ 9 + Enter
|
|
Like/Unlike
Pictures in light mode
|
L
|
එහෙනම් මේවා ඔබලා බලන්නකෝ.වෙනදා ඉන්නවට වඩා
වැඩි කාලයක් කාලේ කන්න පුලුවන් FaceBook එකේ.
අපි ගියා.සුභ අනාගතයක්......
…………………….Be Happy……………………


0 comments: