Google වැඩ කෑලි

Google අයියත් එක්ක පොඩි Fun එකක් ගමුද...?


ඔන්න කරනවා නම් පොඩි වැඩ කෑලි වගයක් තියෙනවා Google එකත් එක්ක.අතිෂයින් Fun ගන්න අයට පමණයි හොදේ.නිකං ඉන්න අයට නම් ගොඩක් හොදයි කාලේ කන්න.මම දෙනවා පොඩි ඉංගිරීසි වචන කෑලි වගයක්.ඔයාට තියෙන්නේ ඒවා Google Search Engine එකේ ගහන්න විතරයි.


Google Search එකේ ගැහුවට පස්සේ එන Result වලින් පලවෙනි Result  එක Click කොරන්න.ඊට පස්සෙ බලා ගන්නකෝ වැඩ කිඩ ටික.

ඉන්නනකෝ පොඩි උදාහරණ ටිකක් දෙන්න.



පලවෙනියට ආපු එක ක්ලික් කොරන්න.



දැන් ඉතින් Google එක අපේ.මේ වගේ පහල ඒවත් ගහලා බලන්න.



1.goglogo


2Google Gothic


3.Google Rainbow


4.Google 133t


5.ewmew fudd


6.xx-klingon


7.xx-piglatin


8.let it snow


9.Santa Claus


10.Christmas Lights


11.Hanukkah


12.Google gravity


13.Epic Google


14.Weenie Google


15.Elgoog


16.Google Hacker


17.Play PacMan on Google


18.Do a Barrel Roll


19.Tilt


20. Google Sphere


21.www.googleloco.com


22.Annoying Google


එහෙනම් ආයේ සෙට් වෙමුකෝ වෙලාවක...
අපි ගියා.සුභ අනාගතයක්.......



…………….Be Happy……………..

0 comments: