මෙන්න මෙහෙමයි Lamborghini car හදන්නේ

මෙන්න මෙහෙමයි Lamborghini car හදන්නේ

කවුද ආස නැත්තේ Lamborghini වලට නේද.අද කාලේ මොන්ටිසෝරි යන පොඩි එකා හිටන් දන්නවා Lamborghini යක් කියන්නේ මොන වගේ Car එකද්ද කියලා.මේකේ තියෙන වේගය ,පෙනුම හා මිල ගනන් වැනි කාරනා නිසාම අද වෙනකොට මේකේ ඡනප්‍රිය වෙන්න ඕන දේවල් ඕනවටත් වඩා ඡනප්‍රිය වෙලයි තියෙන්නේ. මං හරිනේ.


Tv එකේ දැක්කොත් හරි නැත්තම් Machine එකේ Desktop Wallpaper  එකකට දැම්මොත් හරි එතනින් එහා ඔය වාහනය ගැන සමහරු හොයලා බලන්න යන්නෙ නෑනේ.හැබැයි ඉතින් Lamborghini ඇම්ම තියෙන ඡනතාව වශයෙන් අපි නම් මේවා ගැන ටිකක් වත් හොයලා බලන්න එපෑ.


ඔන්න පහලින් තියෙනවා මේ Lamborghini Car හදන හැටි ගැන කියන Video එකක්.ඇම්ම තියෙන අය අනිවා බලන්න...



අපි ගියා එහෙනම්.....

0 comments: