අපේම කියලා Voice Generator එකක් හදා ගමුද
අපේම කියලා Voice Generator එකක් හදා ගමුද
පොඩි පහේ Notepad Tricks එකක් හොයා
ගත්තා.ඉතින් ඔයාලටත් දෙන්න හිතුනා.මේක හදලා බලන්නකෝ මරු ෆන් එකක් ගන්න පුලුවන්.මේ
කියන්න යන්නේ පොඩි Voice Generator එකක් හදා ගන්න
හැටියි.පාවිච්චියට ගන්නේ Notepad එක විතරයි.
ඔයාලට කරන්න තියෙන්නේ මම පහලින් දෙන Code ටික ඔක්කොම අලුත් Notepad එකක් ඔපන් කරගෙන ඒකේ Copy කරගන්න.ඊට පස්සේ ඕක
සේව් කරන්න ඕනේ VBS කියන File Format එකෙන් හරිය.
මෙන්න Code
එක.
Dim msg, sapi
msg=InputBox("Enter
your text for conversion–From Gadget ලෝකය")
Set
sapi=CreateObject("sapi.spvoice")
sapi.Speak msg
Note pad එකේ ඔය ටික
කොපි කර ගත්තා නම් පහල විදියට Save as ගිහින් සේව්
කරගන්න.
හරිනේ Save කරගත්තා නම් ඒ
නමින් පොඩි File එකක් හැදිලා
ඇති.අන්න ඒක උඩ දැන් Double Click කොරන්න.එතකොට Box එකක් එයි පහල වගේ.ඔයාට
පුලුවන් ඕකේ ඕන දෙයක් ගහලා Ok කරන්න.ගෑණු
කෙනෙක්ගේ කටහඩක් තමයි තියෙන්නේ.
දැන් ඉතින් ලොකේ තියෙන ඔක්කොම කුනුහරප ටික
ඔබයි ඔකේ..හික්ස්...
අපි කැපුනා එහෙනම්..
………………..Be Happy…………………


0 comments: