විසිතුරු වීදුරු නිර්මාණ


විසිතුරු වීදුරු නිර්මාණ


වීදුරු අපි කාටත් පොදුවේ එදිනෙදා අත්‍යවශ්‍යම භාණ්ඩයක් වගේම වෙළදපළෙහි හොද වටිනාකමක් සහා ඉල්ලුමක් තියෙන දෙයක්.


වීදුරු පිගානක් ,කෝප්පයක් නැති ගෙයක් නැති තරම්.ඒ තරම්ම අපි වීදුරු වලට සමීපයි.ඔයාලා දන්නවා වීදුරු පිගාන කෝප්පය ඇරුනම වීදුරු වලින් නූතනයේ එක එක නිරුමාණ කරනවා.සමහර නිර්මාණ කුඩා ප්‍රමාණයේ ඒවාද සමහර ඒවා ඉතා විශාල ප්‍රමාණයේ ඒවාද තියෙනවා.

වර්ථමාණය වෙනකොට ගෘහාශ්‍රිත නිර්මාණ වලටද මේ වීදුරු බහුල විදියට යොදා ගන්නවා.මේ අතරේ පහුගිය දවස් වල ගොඩක් ඡනප්‍රිය වෙච්ච අමුතුම විදියේ නිර්මාණාත්මක දෙයක් තමයි දැන් මම මේ කියන්න යන්නේ.සමහරු නම් දැනටමත් දැකලත් ඇති.

මෙයාලා වීදුරු වලින් නිර්මාණ කරන සමහර නිර්මාණ ඡීවමාණ රූප වලටත් සමාන වෙනවා.බලන්නකෝ කොයි තරම් හැකියාවක් මේ කස්ටියට තියෙනවද කියලා.


කියෙව්වා වැඩියි වගේ හිතෙනවා.එහෙනම් බලන්නකෝ පහල තියෙන වීඩියෝ ටික.ඇති වෙයිද මන්දා.








































එහෙනම් අපි ගියා.....

..........................සුභ අනාගතයක්.........................

0 comments: