NETELLER Master Card එකක් සාදා ගන්නා හැටි


NETELLER Master Card එකක් සාදා ගන්නා හැටි.




ඉතින් යාඵවනේ.හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා....
මම අද ඔයාලාට කියලා ‍දෙන්න යන්නේ  Neteller Online Bank Account එකක් හදා ගන්න විදියයි. මේක හදන එකේ වාසිය තමයි ATM Card එකක් වගේ සාමාන්‍ය විදියට භාවිතා කිරීමට හැකි වීම. 


අයියෝ බය වෙන්න එපෝ.. සත පහක්වත් වියදමි වෙන වැඩක් නෙවෙයි මේක. ඔයාලා කැමතිනේ ATM Card ගොඩක් ඔයාලගේ පර්ස්  එකේ දාගෙන ඉන්න.ටිකක් සෝබනේටත් එක්ක.(ලාවට වගේ කෙල්ලට පෙන්නන්නත් පුලුවන්නේ....හික්ස්)
එහෙනම් වැඩේ පටන් ගමු....

මේක ඇවිල්ලා Payple වගේ Online Bank එකක්. අපට මෙයාලාගේ Master Card එකක් ගෙන්න ගන්න පුඵවන්. මේක ලංකාවේ භාවිතයට වලංගුයි. අනික මේක පාවිච්චි කොරලා ගනුදෙනු කරද්දී Discount  එහෙමත් හම්බ වෙනවා...

මුලින්ම එහෙනම් මේන්න මෙතනින් ඔය කියන Neteller Official Web Site එකට යන්ටකෝ..(වෙනම ටැබ් එකක් Open කරගන්න හොදේ..)

Neteller Official Web Site එකට ගියාට පස්සේ තියෙන්නේ ඉතින් පිරවිල්ලක් තමයි.පුරවනවා කියලා ඔහේ පුරවන්ට එහෙම  එපා.මේකට අපේ ඇත්තම විස්තර ඕන කරනවා.

ඒ නිසා දෙතුන් පාරක් බලලා හරියට පුරවන්ඩලා...වැඩේ එලට් එකට කරන විදිය ගැන පහල Screen Shot ටිකක් දාලා තියෙනවා.පිංතූර පැහැදිලි මදි වගේ නම් ඒවා උඩ Click කරන්න..

මේ Form එක Fill කරන්න තියෙන්නේ Step තුනකින් හොදේ....

STEP-01
පලමු පියවරේදී ඔයාගේ Email ලිපිණය / රට වගේ පොඩි දේවල් ටිකක් පුරවන්න තියෙනවා.පහළ විදියට




STEP-02
දෙවැනි පියවරේදී අපේ නම් ගම් හා ලිපිණ ආදී මූලික තොරතුරු දෙන්න තියෙනවා.හරියටම මේ ටික පුරවන්න.මොකද මේ ටික තමා වැදගත් හරිය හොදේ...

යාගේ පළාතේ Postal code එක ලබා ගන්න ඕන නම් මෙන්න මෙතැනින් යන්න.





දැන් වෙනම window එකක් එනවා ​​මෙන්න මේ වගේ.



Continue කරන්න කලින් මේ Security Answers මතක තියා ගන්න.මොකද ගිණුමේ අවුලක් ගියොත් මේවා තමා පිහිටට එන්නේ..
      

STEP-03
දැන් ඉතින් NETELLER Account එක හැදිලා ඉවරයි.ඒත් තව වැඩ ටිකක් තියෙනවා..ඔය පහල තියෙන Account ID / Secure ID අනිවාර්යයෙන් මතක තියා ගන්න.Snip කර ගෙන හෝ කොහේ හරි ලියා ගෙන තියා ගන්න.

     


දැන්යාට NETELLER වෙතින් Email එකක් ඇවිත් ඇති. එකේ Confirmation Email link එකෙන් NETELLER ගිණුමට sing in වෙන්න.

දැන් කරන්න තියෙන්නේ  NETELLER ගිණුම Verified  කර ගන්න.

 
මේකට හොදම එක Passport හා Driving License එක.. අපේ ID එක මේකට හරි යන්නේ නැහැ.
යා මේකෙන් Passport හෝ Driving License එක තෝරලා ඒක දෙපැත්ත scan හරි photo එකක් අරගෙන එක Upload කර Submit uploaded documents Button click කරන්න.

දැන් දවස් 5-6 විතර ගිණුම Verify උනා ද නැද්ද කියල Email  එකක් එයි..

ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නේ.බඩු බනිස් වගේ ලියුම් අයියා NETELLER Card එක ගෙදරටම ගෙනත් දෙයි.

මේ සම්බන්ධයෙන් මොනවාම හරි ගැටලුවක් තියෙනවා නම් ඔයාට පුලුවන් ඒක පහළින් Comment එකක් විදියට හෝ නැත්නම් මාව හරි එහෙමත් නැත්නම් මේ පිලියේ අයිතිකරු මර්ල් යොහාන් සහෝදරයව දැනුවත් කරන්න.අනිවාරයෙන් විසදුමක් ලැබෙයි හොදේ...



මේ ලිපිය මෙතනින් ඉවර උනාට මේකෙම කෑල්ලක් තව එන්න තියෙනවා.ඒක නිසා ඒ ගැනත් ටිකක් අවධානෙන් ඉන්න හොද්.දැනට මේ කියලා තියෙන විදියට කරලා බලන්නකෝ.මොකද ඉතින් මේක Verified වෙන්නත් දවස් දෙක තුනක් විතර යනවනේ...



ලිපිය   -මර්ල් යොහාන්
Mail   -Merl.yohan@yahoo.com 


එහෙනම් ආයෙත් දවසක හම්බ වෙමු..අපි ගියා...



........................සුබ අනාගතයක්.........................


8 comments:

  1. ape Id eka hariyanne nadda bnz

    ReplyDelete
  2. Merl Winslo passport/ Driving License නැතිව මුකුත් කර ගන්න බැරි වෙයිද?...

    ReplyDelete
  3. English walin tiyanna ona.. Akai aulakata tiyanna..

    ReplyDelete
  4. meke koheda Account eka Verified karanna thiyenne,,,?>

    ReplyDelete
  5. Chathura Eranga meke thawa post ekak daanna thiyenawa.ilaga post eken kiyannam hariyatama Account eka Verified karaganna hati..

    Stay with us..

    ReplyDelete
  6. Verified karana hati kiyala dila tiyanawana.. antima tika apahu poddak kiyawanna.. atakota puluwan kara ganna..

    ReplyDelete