ඉතා සරලව PayPal ගිණුමක් සාදා ගන්නා හැටි.


ඉතා සරලව PayPal ගිණුමක් සාදා ගන්නා හැටි.





මම කලිනුත් දවසක සදහන් කලානේ ලිපි ලියන්න ආස කට්ටිය ඉන්නවා නම් මාව දැනුවත් කොරන්න කියලා.ඔන්න මගේ ආරාධනාවකට අනුව PayPal ගැන ලිය උන හොද ලිපියක් තියෙනවා.තාම PayPal ගැන පටන් ගැනීම විතරයි.


දැන් කාලේ ඉතින් PayPal ගැන නොදන්න කෙනෙක් නැති ගානකටනේ.ඒත නොදන්න කස්ටියත් තවම ඉන්නවා.දන්න නොදන්න හැමෝම බලන්න...

මේක අපිට හම්බ ඔනේ මගෙ හොද යාඑවෙක්ගෙන්.මං හිතනවා ඉදිරියටත් මේ මාතෘකාව සම්බන්ධයෙන් යාඑවා තව ලිපි අපිට දෙයි කියලා.හරි එහෙනම් බහිමු වැඩේට...

Paypal ගිණුමක් සදා ගැනිමෙ අරමුණු :-

·       --- eBay එකෙන් භාණ්ඩ මිලදී ගැනිමට..
·       --- බොහොමයක් රටවල පිළිගැනිම..
·       --- ගණුදෙණු කිරිමට පහසු විම...



පියවර - 1

www.paypal.com වෙත යන්න



පියවර - 2
Sing up කියන කොටුව උඩ Click කරන්න.



පියවර - 3
ඔබගේ රට හා ගිණුමි වර්ගය තෝරා දෙන්න.


පියවර - 4
         ඔයාගේ තොරතුරු නිවැරදිව ලබා දෙන්න.
1


2



3



දැන් ඔබගෙ email ගිණුමට ගොස් payple මගින් ඇවිත් ඇති email  එක හරහා payple Account එක Confirm කරලා ගිණුමට Log  වෙන්න...

ඔබගෙ ගිණුම නිර්මානය වී අවසානය....මින් එහා ඉතිරි ලිපි පෙල ලගදීම බලාපොරොත්තු වන්න.....


ලිපිය-මර්ල් යොහාන්
Email- Merl.yohan@yahoo.com


..................එහෙනම් සුපුරුදු විදියට අපි ගියා.සුභ අනාගතයක්..................



                                                                        

0 comments: