NETELLER Master Card එකක් සාදා ගන්නා හැටි-02

NETELLER Master Card එකක් සාදා ගන්නා හැටි-02



මෙන්න පහුගියදා NETLLER Master Card එකක් හදා ගන්න හැටි ගැන ලියවුන ලිපියේ දෙවැනි හා අවසාන කොටස.

මම අද කියන්න යන්නේ NETELLER ගිණුමෙන්  NETELLER Master Card එකක් නොමිලේ ගෙදරට ගෙන්න ගන්න හැට් තමයි. ඉතින් මේවා ලංකාවට වලංගුයි හොදේ...


Net+ card එක ගන්න නම් ගිණුම හරි විදියට verify කරල තියෙන්න ඕන. එක කරන්න හැටි අපි කලින් පෝස්ටුවේදී කියලා දුන්නානේ.ඒක කියවපු නැති අලුත් අය ඉන්නවා නම් මෙන්න මෙතනින් ගිහින් කියවන්න.

හරි ඉස්සෙල්ලාම මෙන්න මෙච්චරයි කොරන්න තියෙන්නෙ..


1.    මුලින්ම කලින් හදාගත්ත NETELLER ගිණුමට Log වෙන්න කෝ.
2.    Net+ cards කියන එක උඩ  Click කරන්න.
3.    Get the card click කරන්න.


පහළ විදියට..



මෙතන යාගේ ලිපිණය හරියට තියේනවාද කියලා බලන්න.. මොකද මේ හදන NETLLER Card එක යාගේ ගෙදරට එන්නේ.. මොනවා හරි අඩුපාඩු තියෙනවා නම් එක හරිට සකසන්න.



ඔන්න ඔච්චරයි කොරන්න තියෙන්නේ.දැන් ඉතින් දවස් 21 වගේ කාලෙකින් ලියුම් අයියා NETLLER Master Card එක ඔයාගෙ ගෙදරටම ගෙනත් දෙයි.

මේ NETLLER Master Card එකට Paypal Account එකක් හරහා මුදල් Trancefer කරන්න පුලුවන් නිසා මුදල් ආරක්ෂාව ගැන හා නිවැරදි මුදල් භාවිතය ගැන කිසිම විදියකට සැකයක් තියා ගන්න ඕන නෑ.අපිට ඕන වෙලාවක NETLLER Master Card එකට මුදල් දා ගන්නත් ඒ හරහා අන්තර්ඡාල ගණුදෙනු කර ගැනීමටත් හැකියාව ලැබෙනවා.

අනික මේ NETLLER Master Card එකට සමහර Company වලින් Offers/Discount වගේ දේවල් එහෙම ලබා දෙනවා.ඉතින් මේ වගේ දේවල් පාවිච්චි කොරන කොට ඔය වගේ වාසිත් හම්බ වෙනවා.

හරි එහෙනම් NETLLER Master Card එක ගැන කියන්න තියෙන්නේ ඔච්චරයි. Card එකක් අවුලක් නැතිව හදා ගත්තා නම් ඒ ගැන අපිට කියලා යන්න මැලි වෙන්න එපා හොදේ.

මේ වගේ දේවල් කරන කොට විවිද ගැටලු හා වැරදි මතු වෙනවා.ඒ නිසා අපි හැමෝටම දැන ගන්නත් එක්කලා ඒ දැනුම බෙදා ගත්තොත් අපි හැමෝගෙම දැනුම වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නෑනේ..ඒ නිසා Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා..

එහෙනම් ඉතින් කස්ටිය වෙනදා වගේ අපි ගියා..



ලිපිය   -මර්ල් යොහාන්
Mail   -Merl.yohan@yahoo.com 



..........................සුභ අනාගතයක්..........................

2 comments:

  1. Machan me account eka verify karanna denne ekata salli demmothda..?

    ReplyDelete
  2. Account eka Verify karaganna salli daanna ona na #Chathura Eranga.
    ඔයාගෙ Account එකේ අඩුපාඩු බලලා එයාලම තමයි Account එක Verify කරන්නේ.ඒකට ටික දවසක් යනවා..

    ReplyDelete