Christmas එකට Gadget ලෝකෙන් තෑග්ගක්

මෙන්න නත්තලට ඔයාගෙ Computer එක සරසගන්න මරු වැඩ කෑලි ටිකක්





නත්තලත් ඔන්න ලග ලගම එනවා කියමුකෝ.අවුරුද්දත් ඉබේටම වගේ ගෙවිලා ගිහින් දන්නෙම නැතිව.මේ මාසෙ නම් කොරන්න වැඩ ගොඩක් තියෙනවා.ඒ අස්සේ මේ තදියමේ ඡනාධිපතිවරණයකුත් එනවනේ.පිස්සු විකාර නේහ්....


ඕන මගුලක්.මම මේ ලගදි ඡංඡාලේ පැත්තේ කරක් ගහනකොට මරු අයිටම් වගයක් හම්බ උනා Desktop එකට පට්ටෙටම සෙට් වෙන.නත්තල ලග නිසා නියමයි කස්ටියට.වැඩිය රැම් කන්නෙත් නෑ.රන් වෙනවද කියලා තේරෙන එකකුත් නැති වෙයි.ඒ තරමටම පොඩියි මේව්වා....

මේවා කිසිම දෙයක් Install කරන්න දෙයක් නෑ හොදේ.ඕනම එකක් උඩ Double Click කරපු ගමන් වැඩ.ආ තව දෙයක් කියන්න ඕන.මම මේ දෙන ඒවා Rar File විදියට තමයි තියෙන්නේ හොදේ.බා ගත්තට පස්සේ Extract කර ගන්න කොහාට හරි...

එහෙනම් වැඩි කතා නැතිව අරගන්නකෝ....ගත්ත ඔක්කෝම වගේ Upload කොලා.මොකක හරි ලින්ක් වැඩ කරන්නෙ නැත්තම් කියන්න හොදේ.
































මම නම් මේකෙන් ආසම ඔය උඩ තියෙන Mouse Cursor එකට.එහෙනම් ඉතින් අරගෙන ශේප් එකේ මාරු වෙන්නේ නැතිව හූවක් වත් කියලා යන්න....

අපි ගියා....

.......................සුභ අනාගතයක්.......................


0 comments: